2023/01/04 දින පෙ.ව 7.30 සිට 07.40 දක්වා සති මන්ත විශේෂ වැඩසටහන පැවැත්වේ.
2023/01/07 දින පාසලේ ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ එක්දින කදවුර පැවැත්වේ.
2023/01/10 දින පෙ.ව 08.00 ට දෙමාපියන් සහභාගිත්වයෙන් ශ්‍රමදානක් පැවැත්වේ.
2023/01/13 දින පෙ.ව 09.00 ට විද්‍යාලයේ විශ්‍රාම ගිය ගුරුභවතුන් සදහා විශ්‍රාම උත්සවය පැවැත්වේ.