අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
ශ්‍රී ලංකාද්වීපයේ දක්ෂිණ දේශයේ ගගබඩ පත්තුවේ මොරවක් කෝරළේ "සන්නස් භූමිය" නම් රන් අකුරෙන් ලියවි ඇති පනාකඩුව අති රමණීය ගම් ප්‍රදේශයේ නිල්වලා නදී ගං කොමලිය මනරම් රැගුම් පාමින් ගමන් මග අරඹන ගොංගල කදු වලල්ල මධ්‍යයේ පිං කෙතක් බදු ස්වර්ණමය භූමි භාගයක සියවසක අභිමානයට පෙරුම්දම්පුරන "පනාකඩුව විද්‍යාලය" පිහිටා ඇත.







