6 වසර සිට 11 වසර දක්වා ද්වීතියික අංශය සමන්විත වේ. අ.පො.ස සා.පෙළ සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- භූගෝල විද්‍යාව
- ගිණුම්කරණය
- පුරවැසි අධ්‍යයනය
- චිත්‍ර
- නැටුම්
- පෙරදිග සංගීතය
- සිංහල සාහිත්‍ය රසාස්වාදය
- කෘෂි විද්‍යාව
- තොරතුරු සන්නිවේදන තාක්ෂණය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය