ආලෝකය දස අත විහිදා
විදුහල් මාතා සැරදේවා
සැරදේ සැරදේ සැරදේවා
විදුහල්මාතා සැරදේවා
බැබළේ බැබළේ බැබළේමා
විදුහල් මාතා සැරදේවා
ගැමුණු අභා පැරකුම් වැනි විරුවන්
ගුරුළුගෝමි වැනි මහ පඬුවන්
එළිය ලබන මිණි පහනක් වේවා
ඔබ අප හදවත් පොබ කරවා
ආලෝකය දස අත විහිදා.......
පෙරමුණ ගෙන ජය ගොස නංවාරට
දෑ සමයෙහි දියුණුව සලසා
පනාකඩුව විදුහල් මෑණිගෙ නම
ලක් ඉතිහාසෙට එක්කරවා
ආලෝකය දස අත විහිදා.......
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය