නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පනාකඩුව විද්‍යාලය

දරුවන්ගේ දැනුම ආකල්ප හා කුසලතා වර්ධනය කරමින් රට දැය වෙනුවෙන් යහපත් දරු පිරිසක් බිහි කිරීම අප පාසලේ ඒකායන අරමුණ වේ.එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔබ සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන අතර මේ කර්තව්‍ය සදහා සහයෝගය ලබා දුන් සැමට තුති පුද කරමි.එසේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු වේවායි ප්‍රාර්ථනා කරමි.