(+94) 0415687474
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Panakaduwa K.V.

මාර/පනාකඩුව විද්‍යාලය

දෙනියාය කළාපය

  • Register
  • Login
Panakaduwa K.V.

මාර/පනාකඩුව විද්‍යාලය

දෙනියාය කළාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා සම්ප්‍රදායන්
    • අභිමතාර්ථ
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පනාකඩුවේ අභිනවාරාමාදිපති කිරමපුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ සහ එච්.ඒ සිඤ්ඤෝරිස් හිටපු ගම් මුලාදෑනී මහතාගේද පී.ජී නෝනිස් අප්පු වෙද මහත්මයාගේද පී.ජී සර්නේලිස් මහත්මයාගේද උත්සාහයෙන් අප පාසල ආරම්භ කරන ලදි.

                                             දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය කොට්ඨාසයේ පනාකඩුව නැගෙනහිර ග්‍රාමසේවා වසමේ පනාකඩුව ගමේ මෙම විද්‍යාලය පිහිටා ඇත. මාතර-කොටපොල ප්‍රධාන මාර්ගයේ පැමිණ පස්ගොඩ අකුරැස්ස මාර්ගයේ කිලෝමීටර් අටක් පැමිණ පාසල් සන්දියෙන් හැරී එතැන් සිට මීටර් 300 ක් පමණ ඉදිරියට පැමිණෙන විට මෙම විද්‍යාලය හමුවේ. මෙම විද්‍යාලය දෙනියාය කලාපයේ පස්ගොඩ කොට්ඨාසයට අයත් වේ.

          1945.10.04 වැනි දින සිසුන් 16 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම විද්‍යාලයේ තාවකාලික මුල් ගුරුතුමා වූයේ එම්.සී.විජේරත්න මහතාය. නොවැම්බර් මස 11 වැනිදා සිට එල්.ඩී.ඒ. ස්මරවික්‍රම මහතා ස්ථිර මුල් ගුරුතුමා ලෙස වැඩ බාරගත්තේය. එතුමා 1962 දක්වා සේවය කළ අතර 1963-1971 දක්වා ඩී.ජයසිංහ මහතා ද 1994-1996 දක්වා ඒ.ජේ.ඩී.තොම්සන් මහතා ද 1996-1998 දක්වා එස්. අලුත්ගේ මහතාද ඉන්පසු පිළිවෙලින් පී.ජී.සුමතිපාල මායා, පී.ඒ. ආරියදාස මායා, ඒ.ජී. ගුණසිරි මයා විදුහල්පතිවරුන් ලෙස සේවය කරන ලද අතර 2008 සිට මේ දක්වා ඒ.පී. නීල් ද මැන්ඩිස් මයා විදුහල්පති ධූරය දරයි.

        ආරම්භයේ සිට සිසුන් සහ ගුරුවරු සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වූ අතර 2022 වර්ෂය වන විට සිසුන් 375 දෙනෙකුගෙන්ද ගුරුවරුන් 32 දෙනෙකුගෙන්ද සමන්විතය. මේ වන විට ප්‍රාථමික අංශය 1-5 ශ්‍රේණි ද ද්වීතීක අංශය 6-11 ශ්‍රේණි වශයෙන්ද ක්‍රියත්මක වේ. තවද තාක්ශණික අංශයේ තොරතුරු තාක්ෂණය, කෘෂි විද්‍යාව හා සෞඛ්‍යය යන විෂයන්ද සෞන්දර්ය අංශයෙන් චිත්‍ර, නැටුම්, සංගීත යන විශයන් ද හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලැබී ඇත. දැනට විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් ද තවත් ගොඩනැගිලි පහක්ද කාර්යාලයීය කාමරයක් සහ බුදුමැදුරක්ද ඇත.

ආරම්භ කළ වර්ෂය

1945 ඔක්තෝම්බර් 04

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

16

මුල් ගුරුතුමාගේ නම

එම්.සී.විජේරත්න මහතා

පාසලේ ආදි කතෘගේ නම

පූජ්‍ය කිරම පුඤ්ඤරතන නාහිමි

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මාර/පනාකඩුව විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

එම්.සී විජේරත්න මහතා.

පාසල රජයට පවරාගත් දිනය

 1945 ඔක්තෝම්බර් 04

පාසල පැවැත්වූ ස්ථානය

පනාකඩුව පාසල පවතින ස්ථානයේ මැටි ගැසූ ගොඩනැගිල්ලක     

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 පී.ජී දිනෝරිස්

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 පී.ජී ලීලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 1945 ඔක්තෝම්බර්

 

 

 

 

Panakaduwa K.V.

මාර/පනාකඩුව විද්‍යාලය

දෙනියාය කළාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Panakaduwa, Rotumba, Matara.

: (+94)415687474

: [email protected]

Supported By

© 2026 Panakaduwa K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk