IMG-20221230-WA0064.jpeg
unnamed_1.jpg
IMG-20230113-WA0061.jpeg
IMG-20230109-WA00521.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

නිපුණතා නිපුණ වූ අභිමානවත් පරපුරක්.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 

ශ්‍රී ලංකාද්වීපයේ දක්ෂිණ දේශයේ ගගබඩ පත්තුවේ මොරවක් කෝරළේ "සන්නස් භූමිය" නම් රන් අකුරෙන් ලියවි ඇති පනාකඩුව අති රමණීය ගම් ප්‍රදේශයේ නිල්වලා නදී ගං  කොමලිය මනරම් රැගුම් පාමින් ගමන් මග අරඹන ගොංගල කදු වලල්ල මධ්‍යයේ පිං කෙතක් බදු ස්වර්ණමය භූමි භාගයක සියවසක අභිමානයට පෙරුම්දම්පුරන "පනාකඩුව විද්‍යාලය" පිහිටා ඇත.
දෙනියාය අධ්‍යාපන කලාපයේ පස්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ සිසු දරුවන් දහස් ගනනකට ශිල්ප ශාස්ත්‍ර බෙදා දෙමින් විරාජමානව බැබලෙන විදුමෑණියන් ලෙසින් අප විද්‍යාලය හැදින්විය හැකිය.

 

 

Read More

පාසලේ මෙහෙවර

දරුවන්ගේ දැනුම,ආකල්ප,කුසලතා එක් වූ නිපුණතා හදුනාගෙන පාසල සතු මානව හා භෞතික සම්පත් මනා ලෙස හසුරුවමින් අනාගත වැඩ ලොවට පිරිපුන්,ගුණවත්,නැණවත් දරු පරපුරක් බිහිකිරීම.

Notice Board

O/L Results 2021

සති පාසල

2022 ශිෂ්‍යත්ව ප්‍රතිඵල

MR/Panakaduwa Vidyalaya