සෞඛ්ය සමාජය

Handing washing in schools

 

පී.ඒ. ආරියදාස මයා

කේ.එන්. ලක්මාලි මිය

ආර්.එන්.එස්. ආරියදාස මිය

පී.ජී. සුනිල මයා

එච්.ඒ. විපුල් මයා

මාර/පනාකඩුව කනිටු විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 දෙනෙකුගෙන් යුත් ශාන්ත ජෝන් ගිලන් රථ සංගමය යටතේ පවත්වාගෙන යනු ලබන ප්‍රථමාධාර ඒකකයක් ක්‍රියාත්මක වේ.

අප විද්‍යාලයේ සෞඛ්‍යය  ප්‍රවර්ධන ඒකකය මගින් පාසල් කාලය  තුල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සෞඛ්‍යයමය ගැටලු සදහා ප්‍රථමාධාර ලබාදිමත්,තෙමසකට වරක් ශරීර  ස්කන්ධ දර්ශකය  ගණනය කර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය  උපදෙස් ලබාදිම සිදු කරයි.